
Mercedes-Benz සඳහා නිවහන වන DIMO, Mercedes-Benz මෝටර් රථ තුළ සැඟවුණු සුවිශේෂීත්වයන් හඳුන්වාදීමට Mercedes-Benz පාරිභෝගිකයින් සඳහා සංවිධානය කරන ලද Mercedes-Benz StarDiscovery+ පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
Mercedes-Benz AG පුහුණු තාක්ෂණික විශේෂඥයින් විසින් මෙහෙයවන ලද StarDiscovery+ හීදී පැමිණ සිටි පිරිසට විවිධ මාදිලි වලට විශේෂිත, තාක්ෂණික උපදෙස් ලබා දීම සිදු කෙරුණි. DIMO සපයනු ලබන සුවිශේෂී අලෙවියෙන් පසු සේවාව පිළිබඳව ද සහභාගිවූවන්ට ප්‍රවීණයන් විසින් මනා අවබෝධයක් ලබා දෙන ලදී.