‘DIVA දෑතට දිරියක්’ කාන්තාව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහනේ උතුරු මැද පළාත් සම්මන්ත්‍රණය සඳහා ලියාපදිංචි කිරීම ඇරඹෙයි

 'දිවා දෑතට දිරියක්' කාන්තා ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන යනු දිවයිනේ කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීම සඳහා ලංකාවේ ප්‍රමුඛතම රෙදි සේදුම්කුඩු සන්නාමයක් වන Hemas Consumer Brands හි Diva සන්නාමය සහ කාන්තා කළමනාකරණ…