2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි
ශ්‍රී ලංකාවේ විශාලතම රෙදි ගෙතුම් නිෂ්පාදකයා වන Ocean Lanka පෞද්ගලික සමාගමෙහි පිරිමි වොලිබෝල් කණ්ඩායම, පසුගියදා පැවති 2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් අංශය ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙම වොලිබෝල් ශූරතාවලියේ රන් අනුග්‍රාහකයා වශයෙන් ද Ocean Lanka කටයුතු කළ අතර…
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් සිදු කරමින් Intellect විසින් මූලධර්ම චින්තනය පදනම් කරගත් පළමු සංයුක්ත සහ බුද්ධිමය විවෘතමූල්‍ය වේදිකාව වන eMACH.ai දියත් කරයි
329 Microservices, 175 APIs සහ 535 Events සමඟින් අනාගතය සඳහා සූදානම් තාක්ෂණික විසඳුම් සැලසුම් කිරීමට සහ නිර්මාණය කිරීමට බැංකු දිරිමත් කරයි ක්‍රමක්‍රමයෙන් දියුණු වන ගෝලීය මූල්‍ය ආයතන සඳහා බුද්ධිමය විසඳුම් නිර්මාණය කිරීමේ ව්‍යවසාය ශ්‍රේණියේ ලොව එකම මූල්‍ය තාක්ෂණ ප්‍රමුඛයා වන …
UBION සහ KOICA එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතියේ ප්‍රධාන පාර්ශවකරුවන් සමඟ වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රතිපත්ති වැඩමුළුවක් පවත්වයි
Korean Edtech සමාගමක් වන UBION සහ කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (KOICA), ශ්‍රී ලංකා තෘතික හා වෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVET) සමඟ හවුල්කාරිත්වයෙන් 2024 ජූලි 16 වන දින Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී, වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රතිපත්ති වැඩමුළුවක් පවත්වන ලදී. TVET වෘත්තීය වේදිකා…
Associated Motorways (AMW) සමාගම Suzuki WagonR රථ හිමිකරුවන්ගේ ආරක්ෂාව සඳහා කැප වී සිටියි.
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියා වන Associated Motorways (AMW) සමාගම විසින් Suzuki රථවාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා ලෙස දිවයින පුරා සිටින Suzuki වාහන හිමියන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් මෑතකදී ආරම්භ කරන ලදී. දෝෂ සහගත ඉන්ධන මිනුම් පෙන්වීම සහ එන්ජින් ඇණහිටීම වැනි ගැටළුවලට තුඩු දිය හැකි…
Huawei, 9වෙනි ‘Seeds for the Future’ වැඩසටහන දියත් කරයි
Huawei හි ප්‍රමුඛතම සුභසාධන වැඩසටහන වන Seeds for the Future, 9 වෙනි වරටත් ශ්‍රී ලංකාවේදී දියත් කෙරුණු අතර ඒ සඳහා වන සමාරම්භක උත්සවය කොළඹ Shangri-La හෝටලයේදී මෑතකදී පවත්වන ලදී. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන…
UBION සහ KOICA එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සඳහා Capacity Building Training පවත්වයි
TVET Career Platform ව්‍යාපෘතිය ආයතන 70කට සහ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් 200ක් වෙත ළඟා වේ. Korean Edtech සමාගමක් වන UBION, Korea International Cooperation Agency (KOICA) සමඟ එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන්…
Ceylon Chamber and MDF Partner to Empower Women Business Development Coaches
The Ceylon Chamber of Commerce, in collaboration with MDF Training & Consultancy, successfully concluded a Training of Trainers (ToT) programme aimed at enhancing the capabilities of women business development coaches in Sri Lanka. Titled “Building the Capacity of Women Business…
ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි
ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී. “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ…
ශ්‍රී ලංකාව බලගන්වමින් Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍රDIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට වෙළෙඳපලට හඳුන්වාදෙන ලදී. 25 kVA, 30 kVA, 35 kVA, 40 kVA, 50 kVA, 62.5 kVA, 82.5 kVA, 100 kVA සහ 125 kVA වැනි…
COMPLAST & RUBEXPO 2024 තුළින් තිරසාර ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සමඟ ශ්‍රී ලංකාවේ අනාගතය සවිබලගන්වයි
තිරසාර ප්‍රතිචක්‍රීකරණය සහ නිෂ්පාදන අපනයනය ආදී ක්ෂේත්‍රයන් ඉහළ නංවමින් මෙරට අනාගතය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද COMPLAST & RUBEXPO 2024 ප්‍රදර්ශනය අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. ශ්‍රී ලංකා…
Recent Comments