සිංහයින්ගේ ‘ළමා පෝෂණය සුරකිමු’වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳ ගනී
වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ කුසගින්න සහ මන්දපෝෂණය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, ජාත්‍යන්තර සිංහ සමාජ විසින් ‘ළමා පෝෂණය සුරකිමු’ව්‍යාපෘතිය දියත් කර ඇති අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබිණි. වසර 3ක කාලයක් පුරා දිවයින…
ස්වදේශී කොහොඹ 09වන වරටත් කෑරගල රජමහා විහාරය ආලෝකමත් කළ වගයි
ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳ පොළ ප්‍රමුඛයා වන කදානේ ස්වදේශී කර්මාන්තායතනය ඓතිහාසික කෑරගල රජමහා විහාරයේ වාර්ෂික ‘ආලෝක පූජා සත්කාරය’ වෙනුවෙන් පසුගිය දා අනුග්‍රාහක දායකත්වය සපයන ලදි. ඒ සිය සමාජ සත්කාර වැඩසටහනක් ලෙසිනි. ස්වදේශී සමාගමේ සභාපතිනි, අමරි විජයවර්ධන මැතිණියගේ සංකල්පයක්…
දේශීය ආර්ථිකයශක්තිමත් කිරීම වෙනුවෙන් ව්‍යවසායකත්වය නැංවීමට Hatch සහ HDFC බැංකුව එක් වෙයි
මෙරට ආරම්භක ව්‍යවසායකත්වය වෙනුවෙන් මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා නිල බැංකු කරු ලෙස HDFC බැංකුව , Hatch සමඟ සහයෝගීතාවක් ගොඩනඟා ගැනීම පසුගිය දා සිදු විය. ශ්‍රී ලංකාව තුළ පවතින අභියෝගාත්මක ආර්ථික වාතාවරණය හමුවේ ව්‍යවසායන් ආරම්භ කිරීම සඳහා යොමු වන ව්‍යවසායකයින්ට…
DIMO 2023 දින දර්ශනය ශ්‍රී ලංකාවේ මාර්ග රැසක් ප්‍රදර්ශනය කරයි
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, 2023 වසර සඳහා සිය දින දර්ශනය එළිදැක්වූ අතර එමඟින් රට පුරා දක්නට ලැබෙන සුවිශේෂී මාර්ග රැසක් ප්‍රදර්ශනය කරනු ලබයි. අප දේශයේ සුන්දරත්වය නිරූපණය කිරීම පමණක් නොව, අප අත් විඳින ජීවිත…
DIMO – TATA Mega Campaign වෙළෙඳවාහනසේවාවැඩසටහනදියත්කරයි
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, TATA Mortors සමඟ එක් ව, ‘DIMO – TATA Mega Campaign වෙළෙඳ වාහන සේවා වැඩසටහන දියත් කළ අතර, එම වැඩසටහන 2023 ජනවාරි 9 සිට 21 දක්වා දිවයින පුරා DIMO – TATA…
17 වැනි PropertyGuru Asia Property Awards අවසන් මහා තරගය බැංකොක් හි දී පැවැත්වෙයි
PropertyGuru සමූහය (NYSE: PGRU), අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ තාක්ෂණික සමාගමක් වන Kohler ඇතුළු ලොව ප්රමුඛ පෙළේ දේපළ වෙළෙඳාම් සමාගම්වල සහාය ඇති ව 17 වැනි වරටත් සංවිධානය කළ වාර්ෂික ‘PropertyGuru Asia Property Awards’ සම්මාන උළෙලෙහි අවසාන මහා තරඟයෙහි දී ආසියානු කලාපයේ …
Diva Power, 2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙ හි දී ඇගයුම් ලබයි
2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙ හි දී වසරේ හොඳ ම නව පිවිසුම් සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානය, මෙරට ප්‍රමුඛයන් අතර සිටින ගෘහස්ථ රෙදි සෝදන දියර සහ කුඩු සන්නාමයක් වන Diva Power හිමිකර ගැනීමට සමත් විය. 2020 දී හඳුන්වා දුන්…
සිංහ සමාජ එක්ව ‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය දියත් කරයි
වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ කුසගින්න සහ මන්දපෝෂණය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, සිංහ සමාජ (MD 306) විසින් ‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය දියත් කර ඇත. වසර 3ක කාලයක් පුරා දිවයින පුරා විසිරී සිටින දහස් සංඛ්‍යාත පාසල් සිසුන්ට දෛනිකව ආහාර…
ගොවි සුබසාධනය වෙනුවෙන් පැල්වත්ත සමාගම සිය දායකත්වය ලබාදෙයි.
ශ්‍රි ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්‍රමුඛතම දේශිය කිරි සන්නාමයක් වන පැල්වත්ත දේශිය ගොවි සුබසාධනයේ පෙරගමන්කරු වශයෙන් ද කටයුතු කරයි. ඒ අනුව වර්තමාන ආර්ථික දුෂ්කරතා හමුවෙි පිඩාවට පත්වි සිටින දේශිය කිරි ගොවි ප්‍රජාව නඟාසිටුවිමෙි අරමුණින් නව ගොවි සුබසාධන…
DIMO ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE SMART COATING හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, මෙරට ප්‍රථම සහ එකම කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරන GRAPHENSTONE SMART COATING දේශීය වෙළදපලට හදුන්වා දෙයි. GRAPHENSTONE තීන්ත යනු GRAPHENSTONE නවෝත්පාදන තාක්ෂණය (අද්විතීය සූත්‍රයක් තුළ දෙහි හා ග්‍රැෆීන් තාක්ෂණය ඒකාබද්ධ කරන ලද)…
Recent Comments