Sinhala

ඡායාරූප විස්තරය

ඩීමෝ සහ Innovation ThreeSixty එක්ව ඩිජිටල් විසඳුම් සමාගමක් ලෙස Azend Technologies දියත් කර ඇත.  විවිධාංගීකරණය වූ ව්‍යාපාර  අංශ රැසකින් සමන්විත ඩීමෝ සමාගමේ ව්‍යාපාර අංශයන්  තවදුරටත් පුළුල් කරමින්, ඩිජිටල් විසඳුම් සංවර්ධන ක්ෂේත්‍රයට ප්‍රවේශ  වීමක් ලෙස මෙම හවුල්කාරීත්වය හැඳින්විය හැකිය.  ඩීමෝ සහ Innovation ThreeSixty සහයෝගීතාවය හරහා ඩිජිටල් විසඳුම්  ක්ෂේත්‍රයේ  විශාල සංවර්ධනයක් සිදුකරනු ඇත.   වැඩිදුර විස්තර සඳහා www.azend.tech වෙත පිවිසෙන්න. 

Share

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *