වාහන ආනයනය ගැන අලුත්ම කතාවක් එලියට,

Author
By Author
1 Min Read

වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

එහෙදි වාහන ආනයනය කිරීම කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බව ආනයනකරුවන් එහි දී ඇමතිවරයාට පැවසිය,

තවද වාහන ආනයන සීමා ඉවත් කිරීමේදි ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් ආනයනකරුවන් විසින් තමා වෙත ලැබෙන බැවින් ක්ෂෙත්‍රයේ ප්‍රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව නිසා වාහන ආනයනය කිරිම  යළි ආරම්භ කිරීමට සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බව  මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමේ කාණ්ඩ -:

  • පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන,
  • පාවිච්චි කළ වාහන,
  • පෞද්ගලික වාහන,

තවද, බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටුලුකාරී තත්ත්වයන් පිළිබඳ ද මෙහි දී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරන්න්ට විය.

Share This Article
Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *