ලින්ක් කේශා අවුරුදු කුමරිය 2025 කාන්තා සුන්දරත්වය සමරමින්  කේශා කුමරිය 2025 සමගින් කාන්තාවන් සවිබල ගන්වයි

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් සමාගමේ ලින්ක් කේශා විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන ලද ලින්ක් කේශා අවුරුදු කුමරිය 2025, පසුගිය දා වෝටර්ස් ඒඩ්ජ් හි දී පැවැත්විණි. ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ  සුන්දරත්වය අගයමින් හා ඔවුන්…