කිලිනොච්චිය සහ පුදුකුඩිඉරිප්පු නගරවලදී මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්  74 සහ 75 ශාඛාවන් විවෘත කරයි.

දිවයින පුරාම මූල්‍යමය සේවා කටයුතු පුළුල් කිරීමේ සිය අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම  විසින් පසුගියදා සිය නවතම 74 සහ 75 වැනි ශාඛාවන් ද්විත්වය උතුරු පළාතේදී විවෘත…