Sinhala

UBION සහ KOICA එක්ව ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් සඳහා Capacity Building Training පවත්වයි

TVET Career Platform ව්‍යාපෘතිය ආයතන 70කට සහ වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරීන් 200ක් වෙත ළඟා වේ. Korean Edtech සමාගමක් වන UBION, Korea International Cooperation Agency (KOICA) සමඟ එක්ව TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාම සඳහා ශ්‍රී ලංකාවේ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන්…

Posted on Mic
Sinhala

Ceylon Chamber and MDF Partner to Empower Women Business Development Coaches

The Ceylon Chamber of Commerce, in collaboration with MDF Training & Consultancy, successfully concluded a Training of Trainers (ToT) programme aimed at enhancing the capabilities of women business development coaches in Sri Lanka. Titled “Building the Capacity of Women Business…

Posted on Mic
Sinhala

ලංකා වාණිජ මණ්ඩලය සහ MDF එක්ව කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන් සවිබල ගන්වයි

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ හැකියාවන් ඉහළ නැංවීමේ අරමුණින් ලංකා වාණිජ මණ්ඩලය විසින් MDF Training & Consultancy සමඟ එක්ව සංවිධානය කරන ලද පුහුණුකරුවන් සවිබල ගැනවීමේ (ToT) වැඩසටහනක් පසුගිය දා සාර්ථකව අවසන් කරන ලදී.  “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යාපාර සංවර්ධන පුහුණුකරුවන්ගේ…

Posted on Mic
Sinhala

ශ්‍රී ලංකාව බලගන්වමින්  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍රDIMO මෙරට වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO පසුගියදා  Tata Motors GenVoltz ජෙනරේටර් යන්ත්‍ර මෙරට වෙළෙඳපලට හඳුන්වාදෙන ලදී. 25 kVA, 30 kVA, 35 kVA, 40 kVA, 50 kVA, 62.5 kVA, 82.5 kVA, 100 kVA සහ 125 kVA වැනි…

Posted on Mic

COMPLAST & RUBEXPO 2024 තුළින් තිරසාර ප්‍රතිචක්‍රීකරණ විසඳුම් සමඟ ශ්‍රී ලංකාවේ අනාගතය සවිබලගන්වයි

තිරසාර ප්‍රතිචක්‍රීකරණය සහ නිෂ්පාදන අපනයනය ආදී ක්ෂේත්‍රයන් ඉහළ  නංවමින් මෙරට අනාගතය සවිබල ගැන්වීමේ අරමුණින්  සංවිධානය කරන ලද COMPLAST & RUBEXPO 2024 ප්‍රදර්ශනය  අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 01 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  (BMICH) පැවැත්විණි.  ශ්‍රී ලංකා…

Posted on Mic
Sinhala

ලෝක ව්‍යවසායකත්ව දිනය සමරමින් ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන  මධ්‍යම පළාතේ දියත් කරයි.

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA, ‍‍Women in Management (WIM) ආයතනය සමග එක්ව දියත් කළ, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධන වැඩසටහන,  ව්‍යවසායකත්ව අභියෝග ජය ගැනීමට අවශ්‍ය…

Posted on Mic
Sinhala

ශ්‍රී ලංකාව ගිගාවොට් 1ක සූර්ය බලශක්ති ධාරිතාවක් කරා ලඟා වීම Huawei විසින් සමරයි

2024 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තුළ සමස්ත සූර්ය බලශක්ති ධාරිතාවය ලෙස ගිගාවොට් 1ක් (GW) වැනි ඉහළ අගයක් වාර්තා කිරීමට Huawei Sri Lanka ඇතුළු අනෙකුත් පාර්ශ්වයන් සමත්ව තිබේ. මෙය සැමරීම වෙනුවෙන් වූ උත්සවයක් 2024 අගෝස්තු 15 වැනි දින කොළඹ ෂැංග්‍රිලා…

Posted on Mic

Associated Motorways (AMW) සමාගම Yamaha යතුරුපැදි සහ ස්කූටර් සඳහා සිය නවතම AMW Katana ටයර් මාදිලිය හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍ෂේත්‍රයේ 75 වසරක විශිෂ්ඨතම සන්නාමයක් වන Associated Motorways (AMW) සමාගම ටයර් නිෂ්පාදනයේ නවතම හදුන්වාදීම වන, AMW Katana ටයර් සාඩම්බරයෙන් වෙළෙඳපළට ඉදිරිපත් කරයි. Yamaha යතුරු පැදි සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කරන ලද AMW Katana ටයර් මාදිලිය, වෙළඳපොලේ පවතින…

Posted on Mic
Sinhala

මුළු පවුලටම පරිපුර්ණ මුඛ රැකවරණයක් දෙන ක්ලෝගාර්ඩ් පංච ශක්ති නව මුහුණුවරකින්වෙළෙඳපොළට

ශ්‍රී ලාංකේය මුඛ සෞඛ්‍ය සේවාවේ වඩාත්  විශ්වසනීය මුඛ සත්කාර සන්නාමය වන ක්ලෝගාඩ්, ස්වභාවික අමුද්‍රව්‍යවල ප්‍රතිලාභ රැසක් සිය පාරිභෝගිකයන්ට ලබා දෙමින් විශේෂයෙන් සකස් කරන ලද ස්වභාවික ඖෂධීය ගුණයෙන් යුත් දන්තාලේපයක් වන ක්ලෝගාඩ් පංච ශක්ති නව මුහුණුවරකින්  වෙළඳපොළට  සාඩම්බරයෙන් හඳුන්වා දෙයි. සිය…

Posted on Mic
Sinhala

2024 ESG සමුළුවේදී Neptune Recyclers රන් සම්මානයෙන් පිදුම් ලබයි

ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වන Neptune Recyclers, පසුගිය අගෝස්තු 06 වැනි දින, Cinnamon Grand හෝටල් පරිශ්‍රයේදී පැවති, 2024 පාරිසරික, සමාජීය සහ පාලන (ESG)  පිළිබඳ සමුළුවේදී, රන් සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදි ශිෂ්‍ය…

Posted on Mic