Sinhala

Sinhala

USSEC හි SUSTAINASUMMIT 2024 තිරසාරත්වය හා ආහාර පද්ධති සුරක්ෂිතභාවය පිළිබඳව අවධානය යොමු කරයි

එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන Sustainasummit 2024 සමුළුව සඳහා සහභාගීවීම අරමුණු කරගනිමින් කෘෂි අංශයේ ව්‍යාපාරිකයින් හා කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් පසුගියදා ඩුබායි වෙත රැස්වන ලදී. මෙහිදී ස්මාර්ට් සංරක්ෂණ මූලාරම්භයන් , තිරසාර කෘෂිකර්මික පිළිවෙත්…

Posted on Author
Sinhala

නායකත්වය සඳහා නව ප්‍රමිතීන් සකස් කරමින් ජනශක්ති ලයිෆ් ‘Great Manager’ සම්මාන ප්‍රදානෝත්සවය එළි දක්වන ලදී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත රක්‍ෂණ සැපයුම්කරු වන ජනශක්ති ලයිෆ්, සිය කාර්ය මණ්ඩල කළමනාකාරිත්වයේ විශිෂ්ට කාර්ය සාධනය ඇගයීම සඳහා සංවිධානය කරන ලද ජනශක්ති ලයිෆ්  ‘Great Manager’ සම්මාන උළෙල පසුගියදා පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වූ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු …

Posted on Author
Sinhala

අදානි ග්‍රීන් එනර්ජි සමාගම ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයෙන් බලශක්ති උත්පාදන කිරීම ආරම්භ කරයි

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  ඛාවඩා හි පළමු MW 551 සූර්ය ධාරිතාව ක්‍රියාත්මක කරයි. – වාර්ෂිකව විදුලි ඒකක බිලියන 81ක් උත්පාදනය කිරීම සඳහා ඛාවඩා හි පිරිසිදු බලශක්තිය 30 GW සංවර්ධනය කිරීමට අදානී ග්‍රීන් එනර්ජි සමාගම සැලසුම් කරයි. – මෙමඟින් ඉන්දියාවේ නිවාස මිලියන…

Posted on Author

‘ප්‍රෝටීන් සමඟ විසඳුම්’ යන තේමාව යටතේ ‘ Right to Protein’ 2024 ප්‍රෝටීන් දිනය සමරයි

පස්වන වරටත් යෙදෙන ප්‍රෝටීන් දින සැමරුම  වෙනුවෙන් පෝෂණ සුරක්‍ෂිතතාවයේදී ප්‍රෝටීන්වල වැදගත් කාර්යභාරය පිළිබඳව පුරවැසියන්  දැනුවත් කිරීම සහ ඒ සඳහා සෞඛ්‍ය විසඳුම් ලෙස ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීමට ඇති අවස්ථාව තවදුරටත් වර්ධනය කරන ලෙස Right to Protein සංවිධායකයන්ව්‍යාපාර සහ කර්මාන්ත නායකයින්…

Posted on Author
Sinhala

Socomec India සිය මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කරයි

අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec India, සිය ව්‍යාපාරය පුළුල් කරමින් ශ්‍රී ලාංකේය වෙළඳපොළ වෙත පිවිසීමට බලාපොරොත්තු වන බව පසුගියදා නිවේදනය කරන ලදී. චෙන්නායි සිය මූලස්ථානය කරගත් ප්‍රංශ බලාගාරය, ඒ සඳහා සූදානමින් සිටින බව ඔවූහු ප්‍රකාශ…

Posted on Author
Sinhala

98 Acres Resort and Spa සිය දීප්තිමත් 12 වැනි සංවත්සරය සමරයි

ඇල්ල ප්‍රදේශයේ අක්කර 98ක දර්ශනීය තේ වත්තක් මධ්‍යයේ පිහිටා ඇති මනරම් සුඛෝපභෝගී හෝටලයක් වන 98 Acres Resort and Spa  පසුගියදා සිය 12 වැනි සංවත්සරය සාඩම්බරයෙන්  සමරනු ලැබීය. 98 Acres Resort and Spa ඇල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රමුඛ පෙළේ සුප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක්…

Posted on Author
Sinhala

අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි

ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ  ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි. අදානි සමූහයේ  ප්‍රමුඛතම සමාගමක්  වන අදානි පවර් සමාගම විසින්…

Posted on Author
Sinhala

Emerald International සහ කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමය එක්ව​ Runn T10 ශූරතාවය සමරයි

පිරිමි නිමි ඇඳුම් විලාසිතාවන්හි ප්‍රමුඛයා, Emerald සන්නාමය යටතේ එන Runn විසින් ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වන ලද Runn T10 කාන්තා ක්‍රිකට් ශූරතාවලිය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් නිමාවට පත්විය. කොළඹ දිස්ත්‍රික් කාන්තා ක්‍රිකට් සංගමයේ 27 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මෙම තරඟාවලිය වත්තල…

Posted on Author
Sinhala

Siemens සමඟ DIMO Energy දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා LV Power Panel නිෂ්පාදනය කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO හි බලශක්ති අංශය වන DIMO Energy දශක හතකට අධික කාලයක් පුරා එහි දිගුකාලීන හවුල්කරුවකු  වන Siemens සමඟ එක්ව දේශීය සහ අපනයන වෙළඳපොළ සඳහා  SIEMENS SIVACON S8, SIEPAN 8PU Low Voltage…

Posted on Author
Sinhala

Denim විලාසිතාවේ නව යුගයක් සනිටුහන් කරමින් Emerald සිය Authentic Denim එකතුව එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, Denim විලාසිතාවේ නව පෙරළියක් ඇති කරමින් සිය “Authentic Denim” එකතුව එළිදක්වන ලදී. මෙම Denim එකතුව නව්‍යකරණයේ සහ සම්ප්‍රදායේ සංකලනයක් ප්‍රදර්ශනය කරමින් ජපානයෙන් ආනයනය කරන ලද Denim රෙදි යොදා ගනිමින් නිර්මාණය කර ඇත….

Posted on Author