පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) හි වසර 123ක රසවත් මතකයන්

පරම්පරා ගණනාවක් පුරාවට ශ්‍රී ලංකාවේ වෙළෙඳපල තුළ ඉහළ විශ්වාසයක් සහ රසයක් බෙදාගත් ප්‍රසිද්ධ දේශීය සන්නාමයක් වන P&S (පෙරේරා ඇන්ඩ් සන්ස්) හි 123 වන සැමරුම පසුගිය ජූලි 17 වැනි දින අභිමානවත්ව…