මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සහ IDEAL Motors සහයෝගීතාවයෙන් Mahindra Bolero City Pickup රථ සඳහා සුවිශේෂී ලීසීං විසඳුම් පිරිනමයි

මෙරට මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ  සමාගමක් වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් (MI) විසින් පසුගියදා IDEAL Motors සමඟ අවබෝධතා ගිවිසුමක් ආරම්භ කරන ලදී.මෙම සහයෝගීතාවය ඔස්සේ කුඩා පරිමාණයේ ව්‍යාපාර,වෙළෙන්දන්ගේ සහ සැපයුම්කරුවන්ගේ දෛනික ව්‍යාපාර…