ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් වටිනා ගෝලීය අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලාංකික සිසුන්ව දැනුවත් කරයි

ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලය (Swinburne University of Technology), ගෝලීය වශයෙන් සිසුන්ගේ දක්ෂතා පෝෂණය කිරීම සඳහා වන සිය කැපවීම මෑතකදී යළිත් තහවුරු කළේය. එනම්, පසුගිය දා ඕස්ට්‍රේලියාවේ සිට ප්‍රමුඛ පෙළේ විද්වත්…