Sinhala

CNCI Achiever Awards 2020 හිදී ඕෂන් ලංකා හට ජාතික තලයේ කුසලතා සම්මානයක්

ශ‍්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන ඕෂන් ලංකා, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI)  විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික තලයේ සම්මාන ප්‍රධානෝත්සවයක් වන Achiever Awards 2020 හිදී  Manufacturing – Extra Large කාණ්ඩය යටතේ සුවිශේෂී කුසලතා සම්මානයක් ජයග්‍රහණය කර…

Posted on Author

vivo මෙරට ඩිජිටල් අධ්‍යාපනයේ දොරගුළු විවර කරමින් smartboard පිරිනමයි.

ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණ සන්නාමයක් වන vivo, පවතින වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික දරු දැරියන්ට සමාන අධ්‍යාපන අවස්ථා හිමිකර දීම සඳහා ඔවුන්ගේ සමාජ සත්කාරක වැඩසටහන වන  #vivocares දියත් කරනු ලැබ තිබේ. ඒ අනුව වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු smartboard ප්‍රතිලාභී…

Posted on Author

අසමසම විශේෂාංග සමඟින් එන Huawei ස්මාර්ට් වොච් සහ ස්මාර්ට් බෑන්ඩ් මාදිලි රැසකින් දැන් වෙළඳ පොළේ

තාක්ෂණික ලොව ගෝලීය පෙරළිකාර සන්නාමය වන Huawei විසින් ස්මාර්ට් දුරකතනයන්ට අමතරව වෙනත් ස්මාර්ට් උපාංග රැසක් මේ වන විටත් හදුන්වා දී අවසන් . මේ අතර Huawei Watch GT2 Pro, Huawei Watch GT2,Huawei Band 4 හා Huawei Band 4E සඳහා හිමි වන්නේ…

Posted on Author

සිංහල හින්දු අලුත් අවුරුද්දට පැල්වත්ත බටර් සහ ගි‌තෙල්වලට විශේෂ වට්ටම් රැසක්

මෙරට ගෘහස්ථ කිරි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන පැල්වත්ත කිරි සමාගම එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන අප්‍රේල් 30 වනදා දක්වා Keels සුපිරි වෙළඳ සැල් සහ දිවයින පුරා තෝරා ගත් සිල්ලර වෙළඳ සැල් හරහා පැල්වත්ත බටර් සහ ගිතෙල් සඳහා විශේෂ වට්ටම්…

Posted on Author

Huawei FreeBuds Pro , FreeBuds 3i සහ FreeBuds 3 දැන් වෙළඳ පොළේ

ගෝලීය ස්මාර්ට්ෆෝන් නවොත්පාදකයා වන Huawei විසින් මේ වනවිටත් FreeBuds මාදිලින් කිහිපයක්ම ශ්‍රී ලාංකීය වෙළද පොළට හදුන්වාදී ඇත. Huawei FreeBuds Pro , FreeBuds 3i සහ  FreeBuds 3 එම මාදිලින් අතර ප්‍රමුඛ වේ. Huawei විසින් හදුන්වාදුන් නවතම ශ්‍රව්‍ය උපාංග (Audio Devices) අතර…

Posted on Author

අඛණ්ඩව 15 වැනි වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළඳ නාමයට හිමි සම්මානය සිංගර් දිනා ගනී

යෞවනයේ ප්‍රමුඛතම වෙළද නාමයට හිමි සම්මානයද සිංගර් වෙත ශ්‍රී ලාංකිකයින්ගේ අංක එකේ වෙළෙඳ නාමය ලෙස පසුගිය දහහතර වසරක් පුරා වැජඹුණු ‘සිංගර්’ සිය ජනප්‍රසාදය තවදුරටත් තහවුරු කරමින් පසුගියදා පැවති 2021 SLIM ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 15 වන වරටත් “ශ්‍රී ලංකාවේ ජනප්‍රියම…

Posted on Author

වාහන එකලස් කිරීමේ ප්රමිති මෙහෙයුම් ක්රියා පටිපාටිය (SOP) ප්රායෝගික කිරීමට රථ වාහන ක්ෂේත්රයේ දැනුම ලබා ගත යුතුයි – CMTA

ශ්‍රී ලංකාවේ වාණිජ මණ්ඩලයට අනුබද්ධිත දශක 10ක ඉතිහාසයක් හිමි සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), රථ වාහනවල දේශීය එකලස් කිරීමේ හා දේශීය අගය එකතු කිරීමේ කර්මාන්ත අමාත්‍යංශය විසින්  නිකුත්  කරන ලද, නව ප්‍රමිති මෙහෙයුම් ක්‍රියා පටිපාටියෙහි (SOP) ප්‍රායෝගික භාවිතාව  පිළිබඳව අදහස්…

Posted on Author

ඩිජිටල් නවෝත්පාදන හා නව නිපැයුම් ජාතික ඇගැයුමට ලක්වේ

2020 ඉ-ස්වාභිමානී ජාතික සම්මාන උළෙලේදී සමාජ සුභ සිද්ධිය සදහා බල පෑමක් කළ හැකි නවෝත්පාදකයින් හැට දෙදෙනෙකු ඇගැයුමට ලක්වේ. ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් 10වන වරටත් මෙම සම්මාන ප්‍රදානෝත්සවය  සංවිධානය කර තිබු අතර  කොළඹ හිල්ටන්  හෝටලයේ  මෙම…

Posted on Author

දේශීය නිෂ්පාදනය ප්‍රවර්ධනය කරමින් ටයිල් කර්මාන්තය දියුණු කිරීමට මැක්ටයිල්ස් වෙතින් දැවැන්ත ආයෝජනයක්

සියයට 90ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන මැක්ටයිල්ස් අපේ රට ටයිල් අංශයෙන් ස්වයං පෝෂණය කිරීම සදහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත.  සෞභාගයේ දැක්ම සංකල්පය මගින් අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ, ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු ජනාධිපති කාර්ය…

Posted on Author

ASUS ශ්‍රී ලංකා, ZenBook Flip 13 (UX363) නවතම ලැප් ටොප් පරිගණකය හඳුන්වා දෙයි.

ASUS ශ්‍රී ලංකා සමාගම සිය නවතම සුවිශේෂී හඳුන්වා දීම වන ZenBook Flip 13 (UX363) ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. Intel Evo Platform මගින් ක්‍රියාත්මක වන මෙම  ZenBook Flip 13 (UX363) සුවිශිෂ්ඨ portable අත්දැකීමක් ලබා දෙන අතර OLED touchscreen, 11th Generation Intel…

Posted on Author