Sinhala

VIVO, ගෙනෙන අවුරුදු වාසි තුළින් V සහ Y මාදිලි මිලදී ගෙන තෑගි දිනාගන්න

ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවට සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ උණුසුම වඩාත් සමීප කරවමින් ප්‍රමුඛ පෙළේ ගෝලීය තාක්ෂණික සන්නාමයක් වන vivo, එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් “අවුරුදු වාසි” ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ vivo ස්මාර්ට් ජංගම දුරකථන මිලදී ගන්නා පාරිභෝගික ජනතාවට ටී-ෂර්ට් හා තවත්…

Posted on Author
Sinhala

Umara Music Studio ඉදිරිපත් කල One Mic ප්‍රසංගයෙන් සුපිරි දක්ෂයින් 40ක් කරළියට

ජාත්‍යන්තර සංගීත කේෂේත්‍රයේ ශ්‍රී ලාංකික සංගීත සන්නාමයක් බවට පත්වෙමින් ශ්‍රී ලංකික සංගීත ක්ෂේත්‍රයට නව මානයන් හඳුන්වා දුන් ජනප්‍රිය ගායිකා උමාරා සිංහවංශ සිය සංගීත ගුරු භුමිකාවේ නවමු පිටුවක් පෙරලමින් සිය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දස්කම් එළි දැක්වූ One Mic ප්‍රසංගය පසුගියදා උත්කර්ෂවත් අන්දමින්…

Posted on Author

ශ්‍රී ලාංකීය ටයිල් සහ බාත්වෙයා කර්මාන්තයේ අනාගත දිශානතිය

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ලොව පුරා ආර්ථිකයන් කඩා වැටීමකට ලක් වූයේ මිලියන ගණනකට සිය රැකියා අහිමි කරමින්ය. පසුගිය වසරක කාලය දෙස හැරී බැලීමේදී පැහැදිළිවම දෘශ්‍යමාන වන කරුණක් වනුයේ දේශීය ආර්ථිකය ද කොවිඩ් ව්‍යාප්තියක් සමඟ අඩපණ වූ බවයි.  කොවිඩ් ව්‍යාප්තියත්…

Posted on Author

Huawei අවුරුදු තිලිණ සමග මෙම උත්සව සමය සතුටින් සමරන්න

සෑම ජීවිතයක්ම සතුටින් හා ප්‍රීතියෙන් පිරෙන  සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද දිනෙන් දින ලන් වෙමින් පවතී . මෙම උත්සව සමයේදී නව භාණ්ඩ මිලදී ගැනීමට බොහෝදෙනා උත්සුක වන අතර ස්මාර්ට්ෆෝන් මිලදී ගැනීමේදී සිහිවන ප්‍රමුඛතම සන්නාමය වන Huawei විසින් තම පාරිභෝගිකයින් සදහා…

Posted on Author

‘කුමාරිකා’ SLS සහතිකය ලබා ගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම Hair Oil සන්නාමය ලෙසින් ඉතිහාස ගත වෙයි.

හේමාස් මැනුෆැක්චරින් සමාගමට අයත් හිසකෙස් සත්කාර  විසදුම් සැපයීමේ පුරෝගාමියා වන කුමාරිකා, SLS සහතිකය ලබා ගත් ප්‍රථම Hair Oil සන්නාමය බවට පත් වූයේ, විශිෂ්ට ජයග්‍රහණයකට මං පෙත් විවර කරමිනි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති Dr. නුශාඩ් පෙරේරා, හේමාස්  මැනුෆැක්චරින් හි අලෙවි…

Posted on Author

Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ්, ඩීමෝ වෙතින් එන TATA ප්‍රයිම් මූවර් රථ මිලදී ගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් සහ TATA වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් බෙදාහැරීම් නියෝජිත වන  ඩීමෝ සමාගම විසින්, සේදවත්ත පිහිටි Advantis Projects & Engineering (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත TATA SIGNA 4018.S ප්‍රයිම් මූවර්ස් රථ හතක් නිල වශයෙන් බාර දීම…

Posted on Author

හච් ස්මාර්ට් නවතම දිගුකාලීන Anytime data සැලසුම් සැලසුම් හඳුන්වා දෙයි

හච් තම නවතම නිෂ්පාදනයක් වන දින 60ක් දක්වා වලංගු කාලයකින් යුතු  Anytime data සැලසුම් පසුගියදා හඳුන්වාදෙන ලදී. නිරන්තරයෙන් තම පාරිභෝගික ගැටළු පිලිබඳ අවධානය යොමු කරන හච්, භාවිතයට ගැනීමට පෙර data කල්ඉකුත්වීමේ ගැටලුවට විසඳුමක් ලෙස මෙය හඳුන්වා දී ඇති අතර මින්…

Posted on Author

ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි.

ජාත්‍යන්තර වශයෙන් පිළිගත් හා සුප්‍රකට බහුජාතික තාක්ෂණික ව්‍යාපාරයක් වන ASUS සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විශේෂිත අලෙවි මධ්‍යස්ථානය පසුගියදා කොළඹදී විවෘත කළේය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්‍ෂණ හා තොරතුරු තාක්‍ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිත උපාංග හා විසඳුම් ලබා දීම සඳහාම වෙන් වූ කොළඹ නගර…

Posted on Author

ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳ ගැටළු විසඳීමේ අරමුණින් “Fems ඇය” දියත් කරයි

හේමාස් කන්සියුමර් සතු ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමයක් වන Fems, ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව සම්බන්ධව වඩාත්ම දැවෙන ගැටළු විසඳීම සඳහා දීප ව්‍යාප්ත දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි.  ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ සෑම කාන්තාවක් සඳහාම උසස් තත්ත්වයේ සනීපාරක්‍ෂක…

Posted on Author

එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි.

හච් ජාලයේ  සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින් පසුගියදා දැනුම් දුන් අතර එම සිම්පත් 2021 සැප්තැම්බර් මාසයෙන් පසුව භාවිතයට ගත නොහැකි බවද ප්‍රකාශ කරන ලදී. නිවේදනයක් නිකුත්…

Posted on Author