විද්‍යුත් වාහන බැටරි සහ ICE එන්ජින් හි කල්පැවැත්ම පිළිබඳ Evolution Auto හි අවධානයට.

ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාහන සැපයුම්කරු වන Evolution Auto, විද්‍යුත් වාහන හිමිකරුවන්ට ඇති ප්‍රධාන ගැටළුවක් වන බැටරි සෞඛ්‍යය සහ එය කොපමණ කාලයක් පවතින්නේ ද, එනම් බැටරිවල ආයු කාලය පිළිබඳව ජාතික…