ජාත්‍යන්තර කාන්තා දිනයේදී DIVA සන්නාමය, ‘DIVA දෑතට දිරියක්’ ව්‍යවසායිකාවන්ට ලෝකයම විවර කරයි

ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ  ප්‍රමුඛයා වන Hemas Consumer Brands හි සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව Diva දෑතට දිරියක් ව්‍යවසායිකාවන් සඳහා Online වෙළඳපොළක්…