Sinhala

සොලෙක්ස් – ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවීම

සොලෙක්ස් සමුහ ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාවේ ගෘහස්ත හා කෘෂිකාර්මික විවිධ වූ ජල කළමනාකරණ අවශ්‍යතා හඳුනා ගනිමින් සියයකට අධික වතුර පොම්ප මාදිලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. පසුගිය දශක කිහිපය තුල තම නිෂ්පාදනයන්ගේ  විශිෂ්ටත්වය හේතුවෙන් ශ්‍රී ලාංකීය වෙළඳපොල තුල දැවැන්ත පියවරක්…

Posted on Author

චින්ට් එනර්ජි වෙත සුවිශේෂී ගෝලීය ජයග්‍රහණයක්

ලොව ප්‍රමුඛ චින්ට් සන්නාමයේ විදුලි කාර්මික උපකරණ බෙදාහැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ එකම බලයලත් නියෝජිතයා වන චින්ට් එනර්ජි සමාගම වෙත, පසුගියදා පැවැත්වුණු චින්ට් ගෝලීය සමුළුවේදී අලෙවිකරණ නවෝත්පාදනය සඳහා වූ ගෞරවනීය  සම්මානය ( Marketing Innovation Award) හිමි වී ඇත. මෙවර චින්ට්…

Posted on Author

මොරටුවෙන් කටුගස්තොට ට හා පුස්සැල්ලාවට අලුත් අවුරුදු තෑගි

මොරටුව ලියෝ සමාජය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතියකට අනුව පුස්සැල්ලාව සිරි ඥානාවාස විද්‍යාලයට හා කටුගස්තොට ධර්ම විජය විද්‍යාලයට නව පාසල් වාරයට අවශ්‍ය පාසල් උපකරණ, පොත් පත් විශාල ප්‍රමාණයක් බෙදා දෙනු ලැබිණි. දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන…

Posted on Author

Aaraa & Aati වෙතින් අගනා නිල් මැණික් ඒකතුවක්

ශ්‍රී ලාංකීය ස්වදේශික සුඛෝපභෝගී ස්වර්ණාභරණ සන්නාමය වන Aaraa & Aati, ජාත්‍යන්තර තත්වයේ උසස් මැණික් ගල් බටහිරට අපනයනය කිරීම වෙනුවෙන් කීර්තිමත් සමාගමක් වන අතර මැණික් ක්ෂේත්‍රයේ නව්‍ය අවස්තාවන් හඳුනා ගනිමින් ඔවුන් දල නිල් මැණික් හඳුන්වා දුන්නේය. දල නිල් මැණික් වල ගැඹුරු…

Posted on Author

දේශීය අංගම් සටන් කලාව අගයන 2021 ඩීමෝ දින දර්ශනය

පාරම්පරික දේශීය සටන් ක්‍රමයක් වන අංගම් පොර සටන් කලාව ඉදිරි පරම්පරාවට දායාද කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ සමාගමක් වන ඩීමෝ ඔවුන්ගේ මෙවර දින දර්ශනය සඳහා අංගම් පොර සටන් කලාව තේමා කර ගන්නා ලදී.  මෙය ඔවුන්ගේ දසවන දින දර්ශනයයි.  පාරම්පරික…

Posted on Author

IIT ආයතනය, වත්මන් ව්‍යාපාරික ලෝකය මුහුණ දෙන ප්‍රධාන අභියෝග පිළිබඳව, “2020 න් ඔබ්බෙහි ව්‍යාපාර” මැයෙන් Webinar මගින් සිසුන් දැනුවත් කරයි

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology‍් (IIT) ආයතනය මගින් “2020 න් ඔබ්බෙහි ව්‍යාපාර” මැයෙන් වූ Webinar සංවාදයක් සාර්ථකව පවත්වන ලදී. එය මූලිකවම, කෝව්ඩ් 19 වසංගත…

Posted on Author

පුළුල් HD screen එක සමඟ එන Huawei MatePad T10s

තාක්ෂණික නවෝත්පාදනයේ පෙර ගමන්කරු වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංගය ලෙස ටැබ්ලට් එකක් ශ්‍රී ලාංකීය වෙළද පොලට හදුන්වාදී ඇත. මෙම උපාංග හදුන්වාදීමත් සමඟම ඉහළ ඉල්ලුමක් සහ පරිශීලක ප්‍රසාදයක් හිමිවී ඇති අතර එයට මුලික හේතුව වන්නේ මෙහි විශාල තිරය සහ භාවිත…

Posted on Author

ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් සමාගම විසින් HNB බැංකුව හා එක්ව ‘Sterling Steorra’ පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

ස්ටර්ලිං ආෆ්ටකෙයා වගකීම් සහතිකය (Sterling Aftercare Guarantee) හඳුන්වාදෙමින් මෙරට මෝටර් රථ ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකල ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා (පුද්.) සමාගම විසින්, මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන හැටන් නැෂනල් බැංකුව සමග එක්ව Sterling Steorra’නමින් නවමු පාරිභෝගික ප්‍රණාම ප්‍රවර්ධන වැඩසටහන දියත්…

Posted on Author

Huawei Watch GT2 Pro, ඕනෑම අවස්ථාවකටම ගැලපෙන ස්මාර්ට් වොච් එක

ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei , නව්‍ය හා ඉහළ දියුණු ස්මාර්ට් වොච් සහ ශ්‍රව්‍ය තාක්ෂණික උපකරණ හදුන්වාදීමත් සමගම තාක්ෂණික අවකාශය තුල බොහෝ දෙනාගේ අවධානය මෙම තාක්ෂණික උපාංග කෙරෙහි යොමු වී ඇත. මෙම නව හදුන්වාදීම් අතර ප්‍රමුඛතම උපාංගයක් ලෙස  Huawei Watch…

Posted on Author

ආකර්ශනීය නිමාව සහ සුපිරි කැමරා පද්ධතියකින් යුතු Huawei Nova 7i

ගෝලීය ස්මාර්ට් උපාංග නවොත්පාදකයා වන Huawei  විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු කරනු ලැබූ ඉතා ප්‍රශංසනීය  පරිශීලක ආකර්ෂණයකින් යුත් ස්මාර්ට් දුරකතනයක් ලෙස Huawei nova 7i හඳුන්වා දිය හැක . මෙම දුරකථනය ගිය වසරේදී නිකුත් වුවද බොහෝ දෙනා තවමත් ප්‍රිය කරන ස්මාර්ට්…

Posted on Author