Sinhala

පැල්වත්ත සමාගම, කිරි ගොවි ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට බලධාරීන්ගේ සහය අපේක්ෂා කරයි.

මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත කිරි සමාගම මහඔය  ප්‍රදේශයේ ඉඩම් ගැටලුව හේතුවෙන් අවදානමට ලක්ව ඇති බවට වාර්තා වන කිරි ගොවීන්ට සහයෝගය ලබා දීමට පෙරමුණ ගෙන සිටි. ඒ අනුව ගොවීන්ගේ  පවුල් පෝෂණය කිරීම, ගවයන් ආරක්ෂා කිරීම සහ ආර්ථිකය ගොඩනැගීම…

Posted on Author

සුවිශේෂී විශේෂාංග සමඟින් Huawei Nova 7i සහ Huawei Nova 7 SE දැන් වෙළඳ පොළේ

Huawei Nova  ස්මාර්ට් දුරකථන ශ්‍රේණිය පරිශීලකයන් අතර ඉතා ජනප්‍රියත්වයක් උසුලන ස්මාර්ට් දුරකථන ශ්‍රේණියක් වේ.   Nova ශ්‍රේණියේ සෑම දුරකතනයක්ම පාහේ අවම මිලකට පරිශීලකයාට උපරිම විශේෂාංග රැසක අත්දැකීම හිමි කර දෙමින් ඉහළ තාක්ෂණයකින් නිපදවූ උපාංග වන අතර ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාට සැම විටම…

Posted on Author

Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2020 වැඩසටහන දියත් කරයි

Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ  (CSR)  තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී. එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei…

Posted on Author

2020 ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයට නව්‍යකරණයන් හඳුන්වා දුන් සුවිශේෂී වසරක්.

vivo සන්නාමය ප්‍රබල කැමරාවක්, නවෝත්පාදන අංග සහ ආකර්ෂණීය මෝස්තර කෙරෙහි සියලු දෙනාගේ ප්‍රසාදය දිනා ගත් ප්‍රමුඛ පෙළේ නව්‍යකරණයන් සඳහා ප්‍රසිද්ධ සන්නාමයකි. වසර ගණනාවක් පුරා, vivo විසින් AI බලයෙන් ක්‍රියාත්මක වන Quad Cameras, In-Screen Fingerprint Scanners, HD Displays, Turbo Mode, Flash…

Posted on Author

කොමර්ෂල් ලීසිං, ත්‍රිරෝද රථ ලීසිං හිමියන් කෝවිඩ් වසංගතයෙන් මුදා ගැනීම පිණිස විශේෂ ආවරණයක් (separators) සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි

සිය ගනුදෙනුකරුවන් හට විශිෂ්ටතම හා විශ්වාසනීය මුල්‍ය සේවාවන් සලසන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස්  සමාගම (CLC), කොවිඩ් වසංගත ව්‍යාප්තියත්  සමගින් ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉටු කරන මාහැඟි මෙහෙවරක් ලෙසින්, නවතම සමාජ සත්කාරක වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. එනම්, සිය ආයතනය  හා ගනුදෙනු…

Posted on Author

ඩීමෝ, අග්නිදිග ආසියාවේ Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි

Mercedes-Benz AG ආයතයනය ඩීමෝ සමාගම වෙත අග්නිදිග ආසියා II කලාපයේ 2019 වර්ෂය සඳහා Mercedes-Benz සේවා විශිෂ්ටතා සම්මානය පසුගියදා ප්‍රදානය කරන ලදී. මෙහිදී කලාපයෙහි ඉහළම Customer Satisfaction Index (CSI) හා Net Promoter Score (NPS) අගයන් අත්පත් කර ගැනීම වෙනුවෙන් Mercedes-Benz AG…

Posted on Author

උත්සව සමය වෙනුවෙන් සිංගර් වෙතින් ඇදහිය නොහැකි වට්ටම් සමඟින් ලොකුම වාසි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ සැපයුම්කරුවා වන සිංගර්, එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් සිය පාරිභෝගිකයින් වෙත ආකර්ෂණීය වට්ටම් ඇතුළුව පුළුල් පරාසයක විහිදුණු විශේෂ දීමනා රැසක් ලබා දීමට කටයුතු සුදානම් කර ඇත. ඒ අනුව දිවයින පුරා විසිරුණු සිංගර් ප්‍රදර්ශනාගාර වෙත පැමිණ හෝ…

Posted on Author

කිරි නිෂ්පාදන ක්ෂේත්‍රය වෙනුවෙන් රජය ගෙනා අයවැය යෝජනා පැල්වත්ත සමාගම අගයයි.

මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන් හි දේශීය කිරි කර්මාන්තය ඇතුළු දේශීය ආහාර නිෂ්පාදනය හා නගා සිටුවීම වෙනුවෙන් කර ඇති යෝජනාවන් පිළිබඳ සිය ප්‍රසාදය පල කර සිටි. ක්ෂේත්‍රයේ…

Posted on Author

ප්‍රොපර්ටි ගුරු, ආසියා- පැසිෆික් සම්මාන උළෙලේ දී දේපොළ හා ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි කැපී පෙනෙන කලාපීය සමාගම් රැසක් සම්මානයෙන් පිදුම් ලබයි

අග්නිදිග ආසියාවේ ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රොපර්ටි ගුරු විසින් 15 වැනි වරට පවත්වන ලද ප්‍රොපර්ටි ගුරු ඒෂියා ප්‍රොපර්ටි සම්මාන උළෙල පසුගියදා කලාපයේ ප්‍රමුඛතම සමාගම් රැසක් සහභාගි කර ගනිමින්, පසුගියදා දුරස්ථ සම්මාන උළෙලක් ලෙසින් පැවැත්විණි. දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන්…

Posted on Author

ශාකසාර සබන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ස්වදේශී වෙතින්, ජාත්‍යන්තර ප්‍රමිතියට නිෂ්පාදනය කළ “කොහොඹ බේබි ඇවකාඩෝ” ළදරු සබන් වෙළෙඳ පොළට

සබන් නිෂ්පාදනයෙහි නවතම හඳුන්වාදීමක් වන ‘ඇවකාඩෝ විටමින් ඒ, ඩී සහ ඊ සමගින් ළදරු සම සුමුදුව, පෝෂණය කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සත්කාරක සන්නාමයක් වන ස්වදේශී විසින්, ලොව අනර්ඝතම පලතුරක් මෙන්ම, සබන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා නවතම ශාකසාර සංයෝගයක් වන අලිගැටපේර…

Posted on Author