අයිඩීඑච් රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේ
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී. මෙල්ස්ටකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඩට්ච් බෑන්ක් සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (ප්‍රයිවට්)…
ස්ටැෆර්ඩ් හා ඉන්වෙන්ටිව් පොලිමර්ස් එක්ව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට හා අයි. ඩී. එච් රෝහලට මුහුණු ආවරණ පරිත්‍යාග කරයි
හොන්ඩා වාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන ස්ටැෆර්ඩ් මෝටර්ස්, කොවිඩ් -19 අර්බුදය ජය ගැනීම සඳහා වූ ජාතික වැඩසටහනට සහය වෙමින්, සෞඛ්‍ය සේවයෙහි නිරත පිරිස් වෙත මුහුණු ආවරණ පරිත්‍යාග කිරීම සඳහා සිය අනුබද්ධ සමාගම වන ඉන්වෙන්ටිව් පොලිමර්ස් ලංකා පුද්ගලික…
කොවිඩ් 19 හේතුවෙන් පැල්වත්ත දියර කිරි එක් රැස් කිරීමේදී සහ කිරි නිෂ්පාදන සැකසීමේදී ඉහළම සෞඛ්‍ය සහ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග සහතික කෙරේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම දේශීය කිරි නිෂ්පාදන සමාගමක් වන පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස්, කිරි නිෂ්පාදනයේදී ඉහළම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කරන බව සහතික කිරීම පිණිස අත්‍යවශ්‍ය සියලු සෞඛ්‍ය හා පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ගෙන තිබේ. කිරි එක්රැස් කිරීමේ කාර්යය අඛණ්ඩව සිදු කරන සමාගම,…
Huawei ‘’Together 2020 Warm Action’’ වැඩසටහන හරහා පාරිභෝගිකයින්ට සහන රැසක්
ස්මාර්ට් දුරකථන උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා ’Together 2020 Warm Action’’ නමින් වැඩසටහනක් දියත් කරමින් සිය ස්මාර්ට් උපාංග පරිශීලකයින්ට කඩිනම් තාක්ෂණික සේවා සැපයීමට ක්‍රියා කර ඇත. රටෙහි වර්තමාන තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් පාරිභෝගිකයාට විශිෂ්ඨ ජංගම දුරකථන අත්දැකීමක්…
Honda දවසේ ලක්ෂපති
Honda දවසේ ලක්ෂපති වැඩසටහනේ ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමෙයි. Honda යතුරු පැදි මිලදී ගත් පාරිභෝගිකයින් අතරින් කුසපත් ඇදීමෙන් තෝරාගත් වාසනාවන්ත ජයග්‍රාහකයින් 20 දෙනෙකු වෙත මෙම මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ රත්තනපිටියේ පිහිටි ස්ටැෆර්ඩ් මෝටර්ස් පරිශ්‍රයේදී සිදුකෙරිණ….
කාර්යබහුල දිවිය කාර්යක්ෂම කරන Huawei තාක්ෂණික උපාංග පෙල
ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයින් වන Huawei විසින් කලින් කලට වෙළද පොළ වෙත අද්විතීය විශේෂාංග වලින් සමන්විත ස්මාර්ට් දුරකතනයන්, ටැබ්ලට් සහ විවිධ තාක්ෂණික උපාංගයන් හඳුන්වා දේ. එලෙස මෙම වසරේ මුල් කාර්තුවේදී දේශීය වෙළද පොළට හඳුන්වා දුන් විශිෂ්ඨ උපාංග ත්‍රිත්වයක් වන Huawei…
කලා පොළ 2020 සාර්ථකව පැවැත්වෙයි
ජෝන් කීල්ස් සමූහය හා ජෝර්ජ් කීට් පදනම එක්ව පවත්වනු ලැබූ කලා පොළ, 2020 පෙබරවාරි 23 වැනිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේදී පැවැත්විණි. 27 වැනි වරටත් පැවැත්වුණු ශ්‍රී ලංකාවේ විශාලතම එළිමහන් දෘශ්‍ය කලා ප්‍රදර්ශනය හා සල්පිල වන කලා පොළ 2020, සාම්ප්‍රදායික…
හච්, රීචාර්ජ් කාඩ්පත් පාරිභෝගිකයින් හට බෙදා හැරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව හා අත්වැල් බැඳ ගනියි
කොවිඩ්-19 වසංගත තත්ත්වය මැඩලීම සඳහා පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂ ඉල්ලීම මත, තොරතුරු, ජනමාධ්‍ය හා උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව, හච් පාරිභෝගිකයින් සඳහා රීචාර්ජ් කාඩ්පත් නිවෙස් වෙත බෙදා හැරීමේ වැඩපිළිවෙළක් වෙනුවෙන්හච්, තැපැල් දෙපාර්තමේන්තුව සමග…
පැල්වත්ත වෙතින්, කෝවිඩ් 19 වසංගතයට එරෙහිව සමාජ සත්කාර ගණනාවක්
දිවයිනේ ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත, කෝවිඩ් -19 වසංගත අර්බුදය ඉදිරියේ රට ස්වයංපෝෂණය කිරීමේ රජයේ වැඩපිළිවෙළෙහි ශක්තිමත් කොටස්කරුවකු ලෙසින් සමාගම සම්බන්ධ කරන, සමාජ සත්කාර ගණනාවක් හා පාරිභෝගික වැඩසටහන් ගණනාවක් ආරම්භ කර තිබේ. ඒ අනුව, රටෙහි විවිධ ප්‍රදේශවල සිදු කරන පරිත්‍යාගයන්…
නිරෝගී දිවියකට මඟ පාදන Huawei තාක්ෂණික උපාංග පෙළ
ලොව ප්‍රමුඛතම තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ උපාංග සහ සේවා සපයන්නෙකු වන Huawei විසින්, සිය පාරිභෝගිකයින්ට නිරෝගී සහ සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට උපකාරී වන තාක්ෂණික උපාංග කිහිපයක් මෙම වසරේ ප්‍රථම කාර්තුවේදී හඳුන්වා දෙනු ලැබීය. මෙම නිෂ්පාදන අතරට තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත…
Recent Comments